leader s

චන්දන ප්‍රසන්න කියන්නෙ අපේ රටේ සම්මානලත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වගේම දක්ෂ සංස්කාරකවරයෙක්.

අපි නොදන්නා බොහෝ නිර්මාණ පිටුපස චන්දනගේ බලපෑම තියෙනවා.

ඒත් චන්දන කැමරාවක් ඉදිරියේ කතා කරන්නෙ ඉතාම අඩුවෙන්. ඒ නිසයි මේ සාකච්ඡාව සුවිශේෂී එකක් වෙන්නෙ.

සංස්කාරකවරයෙක් විදිහට චන්දනගේ සංස්කරණය නොවූ ලෝකයට කවුළුවක් Cut&Chat Podcast මේ සාකච්ඡාවෙන් විවෘත වෙනවා.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්