leader s

කෙටිකතාවලට හෝ නවකතාවලට නිශ්චිත නීතියක්, රීතියක් පැනවිය නොහැකි යැයි සම්මාන ලාභී, ප්‍රවීණ ලේඛිකාවක වන

සුනේත්‍රා රාජකරුණානායක පැවසුවා ය.

ඇය මෙම අදහස් පළ කළේ Anidda Newspaper youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ සුනේත්‍රා ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාලයේ දී හෝ වෙනත් අධ්‍යාපනික ආයතනයක දී මීට පෙර උගන්වා තිබුණේ නවකතාවක නිශ්චිත ආරම්භයක් සහ අවසානයක් තිබිය යුතු බව වුව ද තමා ඇතුළු නූතන ලේඛක ලේඛිකාවෝ බොහොමයක් එම නීති රීති බිඳ දැමූ බවයි.

මතු පළවන්නේ සුනේත්‍රා රාජකරුණානායකAnidda Newspaper youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙයෙවනු ලැබූයේ ප්‍රවීණ පරිවර්තකයකු වන ගාමිණී වියන්ගොඩ විසිනි

 

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්