leader s

මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලි විසින් රචිත නවතම කාව්‍ය සංග්‍රහය වන “ සිංදු ඇහෙන කවි පොතක්” කෘතිය එළිදැක්වීම 2025 සැප්තැම්බර් 02 අද සවස 4.00ට කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) මිහිලක මැදුර පරිශ්‍රයේදී සිදු කෙරේ.

 

මෙම අවස්ථාවට ප්‍රවීන ගීත රචකයන් වන සමන් අතාවුදහෙට්ටි සහ කැළුම් ශ්‍රීමාල් ද එක්වීමට නියමිතය.

 

මේ කවි පොත ගැන කතා කරන්න, අත්දැකීම් බෙදා හදා ගන්න එදිනට මෙම අවස්ථාවට සහභාගී වන මෙන් සහෘද ඔබ සැමට ප්‍රියන්ත කොඩිප්පිලි ආරාධනා කර සිටියි.

 

WhatsApp Image 2025 09 02 at 9.56.10 AM

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්