leader s

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය දෙවන අදියර පසුගිය අගෝස්තු 31 දා බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්විණි.

වසරේ ප්‍රශස්තම නවකතා, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ, සිංහල පරිවර්තන සහ ඉංග්‍රීසි පරිවර්තන අත්පිටපත් වෙනුවෙන් ජයමූර්තිකා පිරිනැමෙන විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සංවිධානය කරන්නේ  විදර්ශන ප්‍රකාශන ආයතනයයි. එහි ප්‍රධාන අනුග්‍රාහක ලෙස ‘ජීවා එඩියුකේෂන්’ ආයතනය කටයුතු කරන අතර සම අනුග්‍රාහක ලෙස ‘නියෝ ග්‍රැෆික්ස්’ ආයතනය ද නිල මාධ්‍ය අනුග්‍රාහක ලෙස ‘විජය පුවත්පත් සමාගම’ ද කටයුතු කරයි.

මෙම වසරේ විදර්ශන ජයමූර්තිකාව හිමි කරගත් අත්පිටපත් සහ කෙටි ලැයිස්තුගත අත්පිටපත් පහත පරිදි වේ.

 



කෙටි ලැයිස්තු

නවකතා

අමුතු මුතු - සමන්ත වික්‍රමසිංහ.

බෝ... ගම්වර - නිරංජලා සරෝජිනී

ලිහිල් බොත්තම් - නිශාමනී දිනුෂිකා අදාසූරිය

කෙටිකතා

කුමාරි එන්න එන්නම ලොකු වුණා සුනිල් එන්න එන්නම පොඩි වුණා - කුමුදු කුමාරසිංහ

ගහල කිරිල්ලී - පද්මිණී ශ්‍රියාලතා

ඊස්ට්‍රජන්; කෙටිකතා ස්‍රාවය - සුරේඛා සමරසේන

කාව්‍ය

අදිසි සිත්තරා සහ නොනිමි සිතුවම - වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල

කෙස්වැටිය - චනූ නිශ්ශංක හපුආරච්චි  

වෙරි නොවුණු පිච්ච මල - පබාෂිනී හේරත්

පරිවර්තන - ඉංග්‍රීසි

Nostalgla  -  හෂිත අබේවර්ධන/දිලිනි ඊරියවල

Those Tweets Remain There, Thus    - කවෝදි කුලුණුමිණි

When, In the end the silence itself begins to speak - දිනුකා විජේතුංග

පරිවර්තන - සිංහල

වැසි මැද සැරිසරන්නා - නිරූපා රොද්‍රිගු

අක් මුල් සිඳී ගිය පසු - ජීවා වර්ණකුලසූරිය ඩේවිඩ්

ඔත්තුකාරිය - දේ. වි. ගාල්ලගේ

ජයමූර්තිකා හිමි කරගත් අත්පිටපත්

ප්‍රශස්තම නවකතා අත්පිටපත:    ලිහිල් බොත්තම් - නිශාමනී දිනුෂිකා අදාසූරිය

ප්‍රශස්තම කෙටිකතා අත්පිටපත:  ඊස්ට්‍රජන්; කෙටිකතා ස්‍රාවය - සුරේඛා සමරසේන

ප්‍රශස්ත කාව්‍ය: අත්පිටපතක් නොමැත.

ප්‍රශස්තම පරිවර්තන

(ඉංග්‍රීසි) අත්පිටපත: When, In the end the silence itself begins to speak - දිනුකා විජේතුංග

ප්‍රශස්තම පරිවර්තන (සිංහල) අත්පිටපත: අක් මුල් සිඳී ගිය පසු - ජීවා වර්ණකුලසූරිය ඩේවිඩ්

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්