leader s

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 26 වන වරටත් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ දැවැන්තම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය

2025, සැප්තැම්බර් මස 27 දින සිට ඔක්තෝබර් 06 වන දින දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.

2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙස ගොඩගේ ප්‍රකාශන සමාගම කටයුතු කරයි. ප්ලැටිනම් අනුග්‍රාහකයින් ලෙස: අකුර ප්‍රකාශන, ආශිර්වාද ප්‍රකාශන, ජෙයා බුක්සෙන්ටර්, එම්ඩී ගුණසේන සහ සමාගම, මාස්ටර් ගයිඩ්, රත්න පොත් ප්‍රකාශකයෝ, සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ, සරසවි ප්‍රකාශන සහ සුසර ප්‍රකාශන දායකත්වය දරයි.

එසේම රන් අනුග්‍රාහකයින් ලෙස ඉමාෂි ප්‍රකාශන, නොලේජ් බෑන්ක්, නෙප්චූන් ප්‍රකාශන, සමයවර්ධන ප්‍රකාශන, සතර ප්‍රකාශන සහ වාසනා ප්‍රකාශන කටයුතු කරයි.

මාධ්‍ය අනුග්‍රාහකයින් ලෙස ලංකාදීප පුවත්පත් සමාගම, ජාතික රූපවාහිනිය සහ නෙත් එෆ්එම් කටයුතු කරයි.

නිල බැංකුව ලෙස මෙවරත් සම්පත් බැංකුව කටයුතු කරන අතර, මකීන් පොත් ආයතනය සත්කාරක අනුග්‍රාහකත්වය දරයි.

 

image 6

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්