leader s

මහානාම හිමියන් සහ මොග්ගල්ලාන හිමියන් උත්සාහ කළේ: 'ජාතියක්, සමාජයක් සහ රාජ්‍යයක් පවතින්නේ ශෘංගාරාත්මක ආල අනුරා මත ය' යන්න ඔප්පු කරන්නට යැයි ලේඛක, ඉතිහාස පර්යේෂක සුජිත් අක්කරවත්ත පැවසී ය.


ඔහු මෙම අදහස් පළ කළේ පසු ගිය පස්වන දින පැවති සිවුවන මංගලානුස්මරණ අවස්ථාවට සමගාමීව පැවති ඔහුගේ 32වන කාතිය වන ''රවාෂ'' ඓතිහාසික පර්යේෂණාත්මක කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ගැටවර දුටු ගැමුනුගේ අදෝනා බර සිත සනසා ලූයේ සුනිමල යැයි ද හෙතෙම හෙළි කළේ ය.

 

WhatsApp Image 2025 09 07 at 8.42.25 PM

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්