leader s

සරත් ප්‍රේමතිලක විසින් රචිත ''ස්කන්ධයි මායි'' සහ ''නමක් නැති පොතක්'' නමැති කෘති ද්විත්වය එළඹෙන 16වන දින සවස 03.00ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.


මෙදින: 'මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ අදහස් දැක්වීමට නියමිත ය.

මෙම අවස්ථාවට සහභාගි වන මෙන් කතුවරයා ආරාධනා කරයි...!

 WhatsApp Image 2025 09 07 at 08.17.12 5b10c0bc

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්