leader s

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධාන කරනු ලැබූ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී 2025 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය ප්‍රවීණ ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාරට හිමි විය.  


ඒ, ඔහු විසින් රචිත "පියාසර සමය" නවකතාව වෙනුවෙන්.

ස්වර්ණ පුස්තක සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පෙරේදා (13) පැවැත්වුණි.

සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකයි.

චන්ද්‍රරත්න බණ්ඩාරට ස්වර්ණ පුස්තක සම්මානය සමඟ රුපියල් හත් ලක්ෂ පනස් දහසක මුදල් ත්‍යාගයක් ද පිරිනැමූණි.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්