leader s

‘කලාව ජනතාව සඳහාය කියල අදහසක් තියෙනවා. ඒකට අපි කියනවා ජනතාවාදී කලාව කියල. කලාව කලාව සඳහාමය

කියලත් අදහසක් තියෙනවා. ඒක මේ ජනතාවාදයට විරුද්ධව කලාවේ සෞන්දර්යවාදය වෙනුවෙන් පෙනී සිටීමේ අදහසක්. මං මේ දෙක තේරුම් ගන්නෙ නිර්ප්‍රභූ කලාව සහ ප්‍රභූ කලාව විදිහට. ජනතාවගේ දුක, පීඩාව, තමන් පීඩිතයාය යන හැගීමෙන් ලිවීම, පංති සටන වෙනුවෙන් ලිවීම මේවා අයිති වෙන්නෙ නිර්ප්‍රභූ කලාවට. ඒක අපිට මේ පුනරුද යුගයෙ බහුලව දකින්න පුළුවන්.

ඒ වෙනුව‍ට තමන්ගේ ආස්වාදය, පැවැත්මේ ගැඹුර, තෘප්තිය වෙනුවෙන් කලාවෙ යෙදීම තමයි ප්‍රභූ කලාව වෙන්නෙ. විවේකය මූලික කලාව. කලාව කලාව සඳහාම යොදාගැනීම. මං හිතන්නෙ ශෘංගාර සාහිත්‍යය අයිති වෙන්නෙ මේ ප්‍රවර්ගයට. ජීවිතය සැමරීමේ අර්ථයෙන් ලිවීම’

චින්තන ධර්මදාස මේ අදහස් කියන්නෙ ලූනා පොත එලිදක්වමින් උපුල් ශාන්ත සන්නස්ගල එක්ක කරපු යූටියුබ් සංවාදයකදි..

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්