leader s

මේ දවස්වල අති සාර්ථක අන්දමින් වාර්තා තබමින් තිරගත වන ''මදර් ලංකා'' චිත්‍රපටය ද්‍රවිඩ භාෂාවට හඬකවා දකුණු ඉන්දීය සිනමා

ශාලාවල ප්‍රදර්ශනය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

සිංහල චිත්‍රපටයක් හඩ පවා දකුණු ඉන්දීය සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය කරන පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

 මාතෘත්වය කේන්ද්‍ර කොට ගෙන නීර්මාණය කල ''මදර් ලංකා '' චිත්‍රපටය දේශිය සිනමාව ජාත්‍යන්තරය තරණය කිරීමට සූදානම්ව ඇත

අධ්‍යාක්ෂක අනූෂ සංජීව එදිරිමුනි, නිෂ්පාදක ඉෂාන් පෙරේරා හා විධායක නිෂ්පාදක ලෙස චන්ද්‍රන් රත්නම් ද කටයුතු කරයි.

තරින්දි ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, ෂෙනුකි දිසල්යා, බිමල් ජයකොඩි, හේෂානි ලියැදිපිට රංගන දායකත්වය ලබා දෙයි.

මේ සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා (සැප් 18 )  පස්වරු දෙකට බොරැල්ල එන් එම් පෙරේරා ශාලාවේදී පැවැත්වේ.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්