ප්‍රවීණ රංගන ශිල්පී මිහිරි සිරිතිලක විසින් රචිත ''වේ සම්මා'' නමැති කෙටිකතා සංග්‍රහය සහ ඔහුගේ පළමු නවකතාව වන
''අස්තමය'' කෘති ද්වය එළඹෙන 19වන දින උදැසන 09.00ට කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතෙහි පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
එම අවස්ථාවට සහභාගි වන මෙන් කතුවරයා ආරාධනා කර සිටී...!








