leader s

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ භාෂා දෙපාර්තමේන්තුවේ ආචාර්ය ක්‍රිෂාන්ති ආනන්දවංශ විසින් රචිත 'Lacanian Eye on Salman Rushdie' නම් ශාස්ත්‍රීය ග්‍රන්ථය සඳහා, 2024 වසරේ හොඳම ස්වතන්ත්‍ර අධ්‍යයන හා පර්යේෂණ කෘතිය සඳහා 2025 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කරගෙන ඇත.

                                                                                                                                                                                                                   
පසු ගිය 18වන දින අරලියගහ මන්දිරයේ පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළෙහි දී බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි අතින් ඇය මෙම සම්මානය ලබා ගත්තා ය.
 
WhatsApp Image 2025 09 21 at 6.08.16 AM
 
 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්