මහාචාර්ය නලින් ද සිල්වා විසින් රචිත: 'මගේ ලෝකය', 'අපේ ප්‍රවාද', 'අපේ ප්‍රවාද - 2', 'අපේ ප්‍රවාද - 3: අපේ ඉතිහාසයට නව සුසමාදර්ශයක් ', 'මාක්ස්වාදයේ දරිද්‍රතාව හා අපෝහකයේ රූපිකය' සහ 'විද්‍යා කතන්දර' යනාදි කෘති සියල්ලෙහි පුනර් මුද්‍රණ නිකුත් වී ඇතැයි විසිදුනු ප්‍රකාශන ආයතනය පාඨක ප්‍රජාව වෙත දැනුම් දෙයි.
සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06වන දින දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දි මේ සියලු කෘති 20%ක වට්ටම් සහිතව ලබාගත හැකි බව ද විසිදුනු ප්‍රකාශන ආයතනය සඳහන් කරයි.







