leader s

විසිදුනු ප්‍රකාශන විසින් ප්‍රකාශිත සියලු ම කෘති 20% වට්ටම් සහිතව කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ විසිදුනු-කියවන නුවණ කුටි: D 14-15 දී ලබාගත හැකි ය.

එම ප්‍රදර්ශනයේ දී කුමාරතුංග මුනිදාස විසින් ළමා සහ යෞවන පාඨකයින් වෙනුවෙන් ම රචිත මතු පළවන කෘති ද මිලදී ගත හැකි ය.

සිරිමත් (රු. 290/=),

මලක මලෙකි (රු. 240/=),

හා හා හරි හාවා (රු. 240/=),

ගොඩ ඉතා ලොකු සතා (රු. 200),

නැළැවිල්ල (රු. 220/=),

දොරට වැඩුම (රු. 2220/=),

ශික්ෂා මාර්ගය- පළමු පොත (රු. 240/=),

කියවන නුවණ - පළමු වන පොත (රු. 300/=),

කුමර ගී (රු. 390/=),

කියවන නුවණ - ස වන පොත (රු. 690/=),

කියවන නුවණ - සත් වන පොත (රු. 480/=),

ප්‍රබන්ධෝපදේශය (රු. 690/=),

ප්‍රබන්ධ සංග්‍රහය, පිය සමර

oikdprlky5y


සැම පොතකට ම 20%+ වට්ටම්!

පොත් ප්‍රදර්ශනය සැප්. 27 - ඔක්. 06 දක්වා පෙරවරු 09.00 සිට පස්වරු 09.00 දක්වා විවෘත ය.

විසිදුනු-කියවන නුවණ කුටි: D 14-15

  

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්