leader s

මෙරට අවස්ථා දෙකකදීම සන්නද්ධ අරගලයේ මාර්ගයෙන් බලය ඇල්ලීමට ප්‍රයත්න දරා අවසානයේ පාර්ලිමේන්තුව හරහා බලය පැමිණීමට සමත්ව ඇති සංවිධානයක දේශපාලන භාවිතයේ යථාර්ථය වඩාත් නිවැරදිව අවබෝධ කරගැනීමට මෙම ග්‍රන්ථය මූලාශ්‍රයක් වනු ඇත.


1965 සිට 1993 දක්වා ජනතා විමුක්ති පෙරමුණේ සංවිධානය හා දේශපාලනය පිළිබඳව වඩාත් සත්‍යමය කියවීමක් අපේක්ෂා කරන අයෙකුට මෙම කෘතිය මගහැර යා නොහැක්කක් වන අතර එහි වත්මන් සහ අනාගත දේශපාලන චලනයන් කවරාකාරයෙන් සිදුවේද යන්න වඩාත් නිවැරදිව වටහා ගැනීමට ද   මෙම කෘතිය ආලෝකයක් සපයනු ඇත.

වසර 30 කට පසු නව සංස්කරණය : වසන්ත දිසානායක

මිළ රු 1250/=

නබෝ ප්‍රකාශන කෘතියකි.

WhatsApp Image 2025 10 05 at 9.13.14 AM

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්