leader s

ලේඛක විෂ්ණු වාසු විසින් ඉදිරිපත් කරනු ලබන ''මගේ රස්තියාදු මතක සංචිතය වැඩසටහනේ දෙවන කොටස මේ වන විට සයිබර් අවකාශයට මුදා හැර ඇත.


ඒ, VISHNU VASU AUDIO BOOK නාලිකාව හරහා ය.

මෙවර ඔහු සිය වැඩසටහන නම් කර තිබෙන්නේ අභිනිෂ්ක්‍රමණය යනුවෙනි.

මතු පළ වන්නේ එම AUDIO BOOK වැඩසටහන අන්තර්ගත සම්පූර්ණ විඩියෝවයි.





සබැඳි ලිපිය :

විෂ්ණු වාසු ගේ ''මගේ රස්තියාදු මතක'' දැන් AUDIO BOOK ලෙස...

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්