leader s

නන්දන වීරරත්න ගේ ගවේෂණයක ප්‍රතිඵලයක් වන ''රට වැනසූ කළු ජූලියේ දින හතක්'' සිංහල මාධ්‍ය කෘතිය සහ මනෝරංජන් විසින් පරිවර්තනය කරන ලද එහි දෙමළ මාධ්‍ය කෘතිය අද (ඔක්තෝබර් 09) සවස 03ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.


මෙහි මුලසුන දරන්නේ විදර්ශන කන්නන්ගර ය.

ප්‍රධාන දේශනය පවත්වන්නේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා වන අතර: නිර්මාල් රංජිත් දේවසිරි, පෙරියසාමි මුත්තුලිංගම්, ගීතිකා ධර්මසේන, ශ්‍රීධරන් තිරනාවුකරසු සහ කපිල ක්‍රිෂාන්ත කෙටි දෙසුම් පැවැත්වීමට නියමිත ය.

මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ 'ජනබලය' සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වන ජනතා සංසදය විසිනි.

 

WhatsApp Image 2025 10 09 at 9.11.22 AM

WhatsApp Image 2025 10 09 at 9.11.22 AM 1

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්