leader s

කෝට්ටේ යුගයේ දී ලියවුණ ද: එදත්, අදත් හෙටත් වලංගු කවියක් පිළිබඳ ප්‍රවීණ කිවිවර අනුර හෑගොඩ කුඩා විඩියෝවක් නිකුත්කර තිබිණ.


එම කවිය අන්තර්ගත වන්නේ අලගියවන්න මුකවෙටි පඬිතුමා විසින් රචිත සුභාෂිතය නම් කාව්‍ය සංග්‍රහයේ 74වන කවිය ලෙස ය.

මතු පළ වන්නේ කිවියර අනුර හෑගෙඩ එම කවිය පිළිබඳ දක්වන අදහස් අන්තර්ගත විඩියෝව ය.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්