leader s

ෆාතිමා නලිරා විසින් රචිත "The Wings of the Seventh Heaven" (ஏழாம் வானத்தின் சிறகுகள்) කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමේ උත්සවය මේ මස 12 වන ඉරිදා සවස 3.30 ට කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.


මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජේ. ජේ පදනමේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂ ආචාර්ය අල්හාජ් අයි. වයි. එම්. හනීෆ් සහභාගී වන අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් මෙම උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන් සහ නිසාම් කාරියප්පර් ගෞරවනීය ආරාධිතයන් ලෙස සහභාගි වන අතර පවුලේ ආරාධිත අමුත්තා ලෙස මොහොමඩ් ෂිෆාන් කාරියප්පර් සහභාගි වීමට නියමිතය.

මෙම කාව්‍ය සංග්‍රහයේ කතුවරිය වන ෆාතිමා නලිරා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිද්දීක් කාරියප්පර් ගේ (siddeque Kariyapper -Editor, puthiyakural.lk) බිරිඳයි.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්