leader s

ප්‍රබුද්ධ හෝ ප්‍රභූ ජනයා ඇසුරු කළ පමණින් ම ඇතැම් පුද්ගලයන් කිසියම් ආඩම්බරකාරිත්වයක් ආරූඪ කරගැනීම පිළිබඳව සදහන් කරමින් ප්‍රවීණ කිවිවර අනුර හෑගොඩ කුඩා විඩියෝවක් නිකුත්කර තිබිණ.


ඔහු ඒ සඳහා උපස්තම්භක කරගෙන තිබුණේ අලගියවන්න මුකවෙටි පඬිතුමා විසින් රචිත සුභාෂිතය නම් කාව්‍ය සංග්‍රහයේ එන ''පරසිදු පබු දනන් සෙවි පමණින් මහරු'' නමැති කවිය යි. එම කවිය අන්තර්ගත වන්නේ සුභාෂිත කාව්‍ය සංග්‍රහයේ 40වන කවිය ලෙස ය.

මතු පළ වන්නේ කිවියර අනුර හෑගොඩ එම කවිය පිළිබඳ දක්වන අදහස් අන්තර්ගත විඩියෝව ය.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්