leader s

ජයන්ත චන්ද්‍රසිරිගේ සහ තමාගේ සංසර්ගය ශක්තිමත් බවත්, ඒ ඇයිදැයි පැහැදිලි කරන්නේ නම්, ඒ සංසර්ගයෙන් බිහිවන දරුවා අංගවිකල නොවන දරුවෙක් යැයි ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් පැවසී ය.


ඔහු මෙම අදහස් පළ කළේ Mirror Arts Youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ශ්‍රියන්ත පැවසුවේ ජැක්සන් ඇන්තනී ජීවතුන් අතර සිටියා නම් අපේ කලාවට මීට වඩා වැඩි සේවයක් කළ හැකිව පැවති බවයි.

මතු පළ වන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් Mirror Arts Youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙය වන ලද්දේ මාධ්‍යවේදිනි මනෝහාරී හේවාවසම් විසිනි.



 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්