අනුර හෑගොඩ විසින් ඉදිරිපත් කරනු ලබන ''සුභාෂිතයෙන් කවියක්'' විඩියෝවෙන් මෙවර සාකච්ඡා කෙරෙන්නේ කිසියම් පුද්ගලයෙක්, කිසියම් ආගමක් අදහන්නේ නම් ඒය නිසියාකාරව අහන්නැයි පැවසෙන කවියකි.
ඔහු මෙවර ඒ සඳහා උපස්තම්භක කරගෙන තිබුණේ අලගියවන්න මුකවෙටි පඬිතුමා විසින් රචිත සුභාෂිතය නම් කාව්‍ය සංග්‍රහයේ එන ''බුදුන් දහම් සඟනට නොකෙළ ද අදර'' නමැති කවිය යි. එම කවිය අන්තර්ගත වන්නේ සුභාෂිත කාව්‍ය සංග්‍රහයේ 47වන කවිය ලෙස ය.
මතු පළ වන්නේ කිවියර අනුර හෑගොඩ එම කවිය පිළිබඳ දක්වන අදහස් අන්තර්ගත විඩියෝව ය.







