ලේඛක විෂ්ණු වාසු විසින් ඉදිරිපත් කරනු ලබන ''මගේ රස්තියාදු මතක සංචිතය'' වැඩසටහනේ හයවන කොටස
මේ වන විට සයිබර් අවකාශයට මුදා හැර ඇත.
ඒ, VISHNU VASU AUDIO BOOK නාලිකාව හරහා ය.
මෙවර ඔහු සිය වැඩසටහන නම් කර තිබෙන්නේ 'සුන්දර වරණාසිය' යනුවෙනි.
වරනාසිය පිළිබඳව විෂ්ණු වාසු මෙලෙස සඳහන් කරයි.
''වරණාසිය කියන්නේම විශ්ව ශක්තිය ඝණීභවනය වුණු පින්බිමක්. ඒ අත්දැකීම විස්තර කරන්න මා දන්නා හෝඩියක අකුරු නැහැ. දිනෙක ඔබ එහි යන්න ම ඕනේ. මේ පරිච්ඡේදය, ඔබේ කුතුහලය අවුස්සා, ඔබ වරණාසිය සමග සංගත කරනවා නිසැක යි.''
මතු පළ වන්නේ එම AUDIO BOOK වැඩසටහන අන්තර්ගත සම්පූර්ණ වීඩියෝවයි.







