leader s

කොළඹ නගරයේ නිසි පරිදි නාට්‍යයක් රංග ගතකිරීම සඳහා සුදුසු රංග ශාලාවක් නැතැයි ප්‍රවීණ රංගන ශිල්පිණී කෞෂල්‍යා ප්‍රනාන්දු පැවසුවා ය.


ඇය මෙම අදහස් පළ කළේ Mirror Arts youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැවි දුරටත් අදහස් දක්වමින් කෞෂල්‍යා පැවසුවේ නෙළුම් පොකුණ රංග ශාලාවට වියදම් කළ මුදලින් නාට්‍යාගාර හතරක් ඉදිකිරීමට හැකියාවක් තිබූ බවයි.

එමෙන් ම වත්මන් ආණ්වේ වගකිව යුතු අය හෝ මේ පිළිබද අවධානය යොමු කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බව ද ඇය පැවසුවා ය.

මතු පළ වන්නේ කෞෂල්‍යා ප්‍රනාන්දු Mirror Arts youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදිනී මනෝහාරී හේවාවසම් විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්