ගුණදාස අමරසේකර ප්‍රත්‍යාවලෝකන 2025 නොවැම්බර් 13වන දින ප.ව. 03.00ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි පිහිටි රූබි ශාලාවේ දී පැවැත්වේ.
උත්සවයේ මුලසුන හොබවන්නේ අතිපූජ්‍ය බෙංගමුවේ අනනා හිමිපාණෝ ය.
තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමිපාණෝ, සුනිල් සරත් පෙරේරා, මහාචාර්ය ජයන්ත අමරසිංහ සහ ගෙවිඳු කුමාරතුංග අදහස් දැක්වීමට නියමිත ය.
උත්සවය සංවිධානය කරනු ලබන්නේ චින්තන පර්ෂදය සහ කියවන නුවණ විසිනි.
පස්වරු 03.15ට පෙර අසුන් ගන්නැයි සංවිධායක මණ්ඩලය ආරාධනා කරයි.







