leader s

හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු මෙන් ම වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයකු ද වන සංජය ඈපා සෙනවිරත්න විසින් රචිත ''ආදර සාදය'' කාව්‍ය සංග්‍රහය අද (නොවැම්බර් 10)  දින සවස 03.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.


කතුවරයා සඳහන් කරන අන්දමට එදින සවස 03.00 සිට රාත්‍රි 07.00 දක්වා: බැරිස්ටා කෝපි සමග කාව්‍යමය සංග්‍රහයකි; සංගීතමත් ආදරයකි; අපි, අපි අතර සාදයකි.

ඒ මොහාතට සහභාගි වන්නැයි කතුවර සංජය ඈපා සෙනවිරත්න විවෘත ආරාධනයක් කරයි.

22719aa1 f332 47bc b8a7 222c985bc8d4

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්