The Leader News
BREAKING
ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●
Top Ad
පුවත්

Online කැසිනෝ නිසා කෝපා කමිටුවම රත්වෙයි ! - බදු හොරු වටලන්න හර්ෂ පෙරමුණ ගනී

T

The Leader Desk

April 10, 2026 • 4:21 AM

Online කැසිනෝ නිසා කෝපා කමිටුවම රත්වෙයි ! - බදු හොරු වටලන්න හර්ෂ පෙරමුණ ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කැසිනෝ නියාමන අධිකාරියේ කටයුතු පිළිබඳව විමර්ශනය කළ එම කමිටුව විසින් මෙවැනි බදු හොරකම් රැසක් හෙළි කර ගෙන ඇත.
  • තමා මෙම හොරකම්වලට එරෙහිව 2023 සිට පෙනී සිටින බවත්, කැසිනෝ බලපත්‍ර ලබා දීමට අය කරන ගාස්තුව හැර බදු ගෙවීම් පැහැර හරින්නන් පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් අවධාරණය කර තිබේ.
  • මේ පිළිබඳ කෝපා කමිටුවේ සිදුවූ අදහස් දැක්වෙන වීඩියෝව මතු පළවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


කැසිනෝ නියාමන අධිකාරියේ කටයුතු පිළිබඳව විමර්ශනය කළ එම කමිටුව විසින් මෙවැනි බදු හොරකම් රැසක් හෙළි කර ගෙන ඇත.

තමා මෙම හොරකම්වලට එරෙහිව 2023 සිට පෙනී සිටින බවත්, කැසිනෝ බලපත්‍ර ලබා දීමට අය කරන ගාස්තුව හැර බදු ගෙවීම් පැහැර හරින්නන් පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් අවධාරණය කර තිබේ.

මේ පිළිබඳ කෝපා කමිටුවේ සිදුවූ අදහස් දැක්වෙන වීඩියෝව මතු පළවේ.




| lankatruth

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...