leader s

ඊශ්‍රායල හමුදා ගාස තීරයේ ජෙනින් (Jenin) නගරයෙන් සහ සරණාගත කඳවුරෙන් ඉවත් වී තිබේ. 

දින 10 ක කාලයක් තුළ සිදු කරන ලද දැවැන්ත මෙහෙයුමකින් පසු ඔවුන් නගරයෙන් ඉවත් වූ බව පලස්තීනයේ වෆා (WAFA) පුවත් සේවය අද නිවේදනය කළේය. 

හමුදා ක්‍රියාන්විතයෙන්, නගරයේ සහ කඳවුරේ රැඳී සිටි 21 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි  පලස්තීන සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති. 

හමුදා ප්‍රහාර හේතුවෙන් එහි යටිතල පහසුකම්, ගොඩනැගිලි ඇතුළු දේපල විශාල ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇතැයි රොයිටර්ස් (Reuters) පුවත් සේවය පවසයි. 

(Reuters ඇසුරින් සටහන; හර්ෂ උදයකාන්ත) 

මූලාශ්‍ර:
Israeli forces withdraw from Jenin and its camp, Palestine news agency says


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්