ඊශ්‍රායලය විසින් ලෙබනනයට අද එල්ල කළ දරුණු බෝම්බ ප්‍රහාරයෙන් හිස්බුල්ලා ගුවන් හමුදා ප්‍රධානියකු ජීවිතක්ෂයට පත් විය.
එරට වේලාවෙන් ඊයේ (26) පස්වරුවේ, ලෙබනන අගනුවර බීරුත් (Beirut) වෙත එම ප්‍රහාර එල්ල කෙරිණි.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර :
Head of one of Hezbollah air force units killed in Israeli strike on Beirut, two security sources say






