ගසා තීරයේ ප්‍රධාන, දකුණුදිග ඛාන් යුනිස් නගරයෙන් ඊශ්‍රායල හමුදා ඉවත්වීමත් සමග, දහස් ගණනින් පලස්තීන වැසියෝ,
ප්‍රහාරවලින් සුණු විසුණු වී ගිය සිය නිවෙස් සොයා යළි පැමිණෙමින් සිටිති. මේ පිලිබඳ අතිශය මානුෂීය රූප රචනයක් රොයිටර්ස් පුවත් සේවය විසින් ඊයේ (30) ප්‍රකාශයට පත් කෙරිණි.
හමාස් ත්‍රස්ත පිරිස් යළි ඒකරාශී වීම වළක්වනුවස්, ඔවුන් සොයා ඊශ්‍රායල හමුදා ඉකුත් සතිය පුරා එහි අඛණ්ඩ හමුදා ක්‍රියාන්විතයක යෙදී සිටියහ.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Thousands of Gazans return home to ruined Khan Younis after Israeli withdrawl






