ඊයේ (01) ඊශ්‍රායලය වෙත එල්ල කළ බැලස්ටික් මිසයල ප්‍රහාරය අවසන් බව ඉරානය දැනුම් දෙයි.
ඉකුත් ආසන්න කාලය තුළ ලෙබනනයේ සහ ගාසා තීරයේ සිදු කළ ඊශ්‍රායල් ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් එය සිදු කළ බව ඉරානය පවසයි.
ඉරාන ප්‍රහාරයට ඉක්මන් පිළිතුරු අපේක්ෂාවෙන් සිටින ලෙස ඊශ්‍රාලය සහ ඇමෙරිකාව අනතුරු අඟවති.
ඊයේ ප්‍රහාරය වෙනුවෙන් ඉරානයට දැරිය නොහැකි වන්දියක් ගෙවීමට සලසන බව ඊශ්‍රාල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Israel and Hamas at War | Top Headlines on Israel and Hamas at war | Reuters






