leader s

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර්, ඊයේ (1) සිය 100 වැනි ජන්ම දිනය සැමරුවේය.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු 100 වැනි ජන්ම දිනය සැමරූ පළමු අවස්ථාව මෙයයි.

අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින නමුත්, හිටපු ජනාධිපති ජිමී කාටර්, ජෝජියා ජනපදයේ පිහිටි සිය නිවසේ දී, පවුලේ සාමාජිකයන් සමඟ 100 වැනි ජන්ම දිනය සැමරූ බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි.

ජෝර්ජියා ආණ්ඩුකාර බ්‍රයන් කෙම්ප්, ඊයේ (1) දිනය ජිමී කාටර් දිනය ලෙස නම් කළ බව ද පැවැසෙයි. 

වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම තෙවැනි චාල්ස් රජු ද ජිමී කාටර්ට උපන් දින සුබ පැතුම් එක් කර තිබේ.

(NDTV - lankadeepa.lk)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්