හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් ඊශ්‍රායල හමුදා භටයින් 04 දෙනකුවත් මියගොස් ඇතැයි ඊශ්‍රායලය පවසයි. ප්‍රහාරයෙන් 61 දෙනකු තුවාළ ලැබීය.
ඉකුත් බ්‍රහස්පතින්දා (10) ලෙබනනයේ බීරුත් අගනුවර වෙත එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයට පිළිතුරු ලෙස එය සිදු කළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි.
ගාසා යුද්ධය ඇරඹි තැන් සිට, ඊශ්‍රායල හමුදා වෙත එල්ල වූ දරුණුතම හිස්බුල්ලා ප්‍රහාරය මෙය බව පැවසේ.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Dozens dead, injured after Israeli attacks hit Gaza displaced






