leader s

ඉරාන සහාය හිමි හුති (Houthi) ත්‍රස්තයින්ගේ අවි ගබඩා සංකීර්ණයකට ඇමෙරිකානු හමුදා ඊයේ (16) දරුණු ගුවන් ප්‍රහාර එල්ල  කළේය.

යේමනයේ හුති ත්‍රස්තවාදීන්ගේ පාලනය යතේ පවතින ප්‍රදේශයක පිහිටි එම අවි ගබඩා සංකීර්ණය ඇමෙරිකානු ගුවන් හමුදා ප්‍රහාර මාලාවකින් විනාශ කළ බව, එක්සත් ජනපද ආරක්ෂක  ප්‍රකාශකයකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් පැවසීය. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
US military strikes Houthi weapons storage facilities in Yemen, ABC News reports


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්