leader s

ඊයේ (30) පස්වරුවේ, මෙක්සිකානු මාධ්‍යවේදියකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

එරට බටහිර ප්‍රාන්තයක් වන කොලිමා (Colima) හි දී එම ඝාතනය සිදු කර ඇත. 

ඉකුත් පැය 24 තුළ, එරටින් වාර්තාවන දෙවන මාධ්‍යවේදී ඝාතනය එයයි.  

මෙක්සිකෝව, ජනමාධ්‍යවේදීන් සඳහා ඉතා අන්තරායකර රටක් වශයෙන් හැඳින්වේ.  

(Reuters  ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්