leader s

අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවෙතැයි ෆොක්ස් නිව්ස් සේවය වාර්තා කරයි.


මේ අතර බීබීසී පුවත් සේවය වාර්තා කළේ, දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඡන්ද විද්‍යාල 265ක ජය ට්‍රම්ප්ට හිමිව ඇති අතර, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස් විසින් ඡන්ද විද්‍යාල 194ක ජය හිමිකර ගෙන ඇති බවය.

ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ඡන්ද විද්‍යාල 270ක් හිමිකර ගත යුතුව තිබේ.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්