leader s

ඇමෙරිකානු ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ව්‍යාපාරය එය ආරම්භයේ සිට බොහෝ දෙනාගේ අවධානයට යොමු විය.

ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට සැකකරුවන් දෙදෙනෙකු අවස්ථා දෙකකදී උත්සහ දැරූ අතර ඉන් එක් අවස්ථාවකදී ඔහු ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක් ද එල්ල විය.

බලයේ සිටි ජනාධිපති ජෝ බයිඩ්න් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වීමෙන් අනතුරුව ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වයෙන් ඉවත්වී උප ජනාධිපති කමලා හැරිස්ට අපේක්ෂකත්වය භාර දුනි. 

ඒ ඇතුළුව මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී සිදුවූ විශේෂ සිදුවීම් මොනවාදැයි විමසා බලමු.



(BBC සිංහල සේවය)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්