leader s

ඔස්ට්‍ර්ලියාවේ ක්වන්ටාස් ගුවන් සේවය, 2020 වසරේ සේවයෙන් නෙරපන ලද එහි සේවකයින් රැසක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 76.2ක වන්දියක්  ගෙවීමට එකඟතාව පල කරයි.

එහි ප්‍රවාහන සේවක වෘත්තීය සමිතිය (TWU) සමග ඒ සම්බන්ධ ගිවිසුමකට එළැඹි බව ගුවන් සේවය අද නිවේදනය කළේය. ඒ අනුව, අදාළ සේවකයින් සියලු දෙනා වෙත විශේෂ වන්දි අරමුදලක් ඔස්සේ එම ගෙවීම්  සිදු කෙරේ. 

ගුවන් සේවය විසින් සේවකයින් නෙරපා හැරීම සම්බන්ධයෙන් එරට ෆෙඩරල් අධිකරණයක වෙනම නඩුවක් ද විභාග කෙරෙමින් පවතී.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්