leader s

තලේබාන් සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පාකිස්තාන හමුදා සාමාජිකයින් 16 දෙනෙකු මිය ගොස් තිබේ.


ඉස්ලාමාබාද් - ඇෆ්ගනිස්තාන දේශසීමාව අසල හමුදා මුරපොළකට තලේබාන් සංවිධානය විසින් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් තවත් හමුදා සාමාජිකයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් ය.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්