leader s

ඇමෙරිකානු ගුවන් හමුදාව ඊයේ (23) සිරියාවට ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් අයි.එස්. ක්‍රියාකාරීන් දෙදෙනකු මිය ගොස් තවත් එක් අයකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.

මීට පෙර සිරියානු රජයේ පාලනයේ සහ රුසියානු හමුදා කඳවුරක් පිහිටි ඩයර් අසවාර් (Dayr az Zawr) පළාතේ සිට එම ක්‍රියාකාරීන් විසින් අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ට්‍රක් රථයක් ඉලක්ක කර එම ප්‍රහාරය සිදු කර ඇත. 

(Reuters ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්