පාකිස්තානයේ සහ පාකිස්තානයේ පාලනය යටතේ පවතින කාශ්මීර් පළාතේ ත්‍රස්තවාදී ඉලක්ක 9 ක් වෙත ඉන්දීය සන්නද්ධ හමුදා අද(07) අලුයම
මිසයිල් ප්‍රහාර එල්ල කර ඇති බවත් ඉන් පාකිස්තාන ජාතිකයන් 8 දෙනකු මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දීය හමුදා ප්‍රහාර එල්ල කළ ස්ථාන 9 අතර ලෂ්කර්-ඊ-තායිබා සහ ජයිෂ්-ඊ-මොහොමඩ් යන ත්‍රස්තවාදී සංවිධානවල බළකොටුද තිබෙන බව විදෙස් මාධ්‍ය පැවැසුවේය.
පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉන්දීය හමුදාව මෙම ප්‍රහාර මාලාව අද(07) අලුයම 1.44 ට පමණ එල්ල කර ඇති අතර එම මෙහෙයුම සින්දූර් ලෙස නම් කර ඇත.
ඉන්දීය හමුදා එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉන්දීය ගුවන් හමුදවට අයත් ප්‍රහාරක ජෙට් යානා තුනක් පාකිස්තාන හමුදා විසින් වෙඩි තබා බිම හෙළා ඇතැයිද විදෙස් මාධ්‍ය පැවැසුවේය. ඉන් ප්‍රහාරක ජෙට් යානා 2 ක් බිම දමා ඇත්තේ ඉන්දීය භූමිය තුළදී බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව එල්ල කළ ප්‍රහාරය යුද ප්‍රකාශ කිරීමක් බවත් එයට ප්‍රතිචාර දැක්වීමට පාකිස්තානයට සම්පූර්ණ අයිතිය තිබෙන බවත්ය.
(lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)
මේ පුවතට සම්බන්ධ තවත් විස්තර
India launches air strikes on Pakistan and Pakistan-administered Kashmir
India's strikes come after days of mounting pressure on its Hindu nationalist Prime Minister Narendra Modi
What we know about India's strike on Pakistan and Pakistan-administered Kashmir
India strikes Pakistan over Kashmir tourist killings
බග්ලිහාර් සහ සලාල් වේලි: ඉන්දියාවට අයත් මේ වේලි ගැන පකිස්ථානය බියෙන් පසුවන්නේ ඇයි?
ඉන්දියාව, පකිස්ථානය සහ දකුණු කාශ්මීරයේදී සංචාරකයින්ට එල්ලවූ ප්‍රහාරය ගැන විමසුමක්
කාශ්මීර ප්‍රහාරය ඉන්දු-පාකිස්ථාන හමුදා ගැටුමක් දක්වා උත්සන්න වීමේ අවදානමක්
දකුණු කාශ්මීරයේදී එල්ලවූ ප්‍රහාරය ගැන මෙතෙක් අප දන්නේ මොනවා ද?
ඉන්දියාව දෙකඩවීම: වසර 75කට පෙර බ්‍රිතාන්‍ය ඉන්දියාව බෙදීගියේ ඇයි?