leader s

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි සිය ගුවන් හමුදා කඳවුරක් වෙත ඉරාන ප්‍රහාරයක් එල්ල වූ බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීස් පැවසීය. අල් මින්හාඩ් කඳවුර වෙත එම ප්‍රහාරය එල්ල වී තිබේ.


ප්‍රහාරයෙන් කිසිවකුටත් අනතුරක් නැතැයි ද අග්‍රාමාත්‍යවරයා කීය.  

කඳවුරේ පිවිසුම් මාර්ගයක් මත පතිත වූ ප්‍රහාරයෙන් හටගත් ගින්නක් හේතුවෙන් කඳවුර සතු නේවාසික ඒකකයකට සහ වෛද්‍ය මධ්‍යස්ථානයකට සුළු අලාභහානි සිදු විය.  


(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
3/18/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය 
Australia says Iranian projectile hits UAE airbase, all personnel safe

 

whatsapp 202507155

fuel 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්