leader s

ඉරානය පුරා ක්‍රියාත්මක වන අන්තර්ජාල විසන්ධිය (Internet blackout)' ලොව කිසිදු රටක මෙතෙක් වාර්තා වූ දීර්ඝතම

ජාතික මට්ටමේ අන්තර්ජාල තහනම බවට පත්ව ඇති බව අන්තර්ජාල නිරීක්ෂණ කණ්ඩායමක් වන NetBlocks පවසයි.

මෙය මීට පෙර ලොව පුරා වාර්තා වූ එවැනි සියලුම සිදුවීම් අභිබවා ගොස් ඇති බව සඳහන් වේ.

NetBlocks ආයතනයට අනුව, මෙම අන්තර්ජාල බිඳවැටීම මේ වන විට අඛණ්ඩව 37 වන දිනටත් ක්‍රියාත්මක වන අතර, එය පැය 864ක් සම්පූර්ණ කර තිබේ.

මෙම තත්ත්වය හේතුවෙන් ඉරාන වැසියන්ට බාහිර ලෝකය සමඟ සන්නිවේදනය කිරීමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම පාහේ ඇහිරී ඇති බව සඳහන් වේ.

| aruna

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්