leader s

ප්‍රංශයේ අධිවේගී දුම්රියක් අද (7) උදෑසන හමුදා ට්‍රක් රථයක ගැටී අනතුරක් සිදු විය.


එරට උතුරු දෙසට වන්නට පිහිටි කලේ (Calais) ආසන්නයේ  දුම්රිය හරස් මගකදී සිදු වූ එම අනතුරින් ට්‍රක් රථ රියදුරා මරණයට පත් විය.

දුම්රිය මගීන් පිරිසක් ද ඉන් තුවාළ ලබා ඇතැයි වාර්තා වේ.

අනතුරින් පසු එහි දැඩි මාර්ග තදබදයක් හට ගැනිණි.

 (සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

French high-speed train collides with military truck, killing train driver

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්