Opinion
Showing page 185 of 187 (2,797 articles)

ජඩමාධ්‍යකරුවන් කැඳවාගත් මර්ධනය -කේ.ඩබ්ලිව්. ජනරංජන
ජනමාධ්‍ය මර්ධනය කිරීම සඳහා අලුත් නීති සංශෝධනයක් ගෙන ඒමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙන බව වාර්තා වෙයි.

මැදහත්වාදී දේශපාලන කතිකා අවශ්‍යයි -ජයදේව උයන්ගොඩ
කාදිනල් තුමා, තමන් මේ දිනවල කරන ප්‍රකාශවල සහ කරන ක්‍රියාවල විශේෂධනීය දේශපාලන ප්‍රතිඵල ගැන ද මැදහත්වාදී ලෙස සිතා බලන්නේ නැතිනම්, එතුමාගේ ක්‍රියාවලින්, එතුමාද අපේක්ෂා නොකරන අනිසි ප්‍රතිඵලයක් ඇති වීමට හොඳටම ඉඩ තිබේ.

'බැසිල් ගැනත් විශ්වාසයක් තියන්න බැහැ' - ආචාර්ය නලින් ද සිල්වා
''කිසිම දේශපාලනඥයකු ගැන විශ්වාසයක් තියන්න බැහැ. අප එහෙම කියන්නෙ හිතේ කාගෙ හරි නමක් තියාගෙන ඔහු වෙනුවෙන් නො වෙයි.

සත්කුමාර (කෙටි)කතා වස්තුව'' -රෝහිත භාෂණ අබේවර්ධන
ඉරානයේ අනුත්තර නායක අයතුල්ලා කොමේයිනි විසින් බ්‍රිතාන්‍ය - ඉන්දීය ලේඛක සල්මාන් රෂ්ඩිට විවෘත මරණ වරෙන්තුවක් නිවේදනය කළ ආගමික නියෝගය නිකුත් කරන ලද්දේ 1989 අවුරුද්දේ වැලන්ටයින් දවසේ ය.

2020 මෝඩි ඔට්ටු අල්ලන ලංකාවේ අශ්වයා කවුද?
උපුල් ජෝෂප් ප්‍රනාන්දුගේ 'ගුරුදා විග්‍රහය'

අසාද් සාලිගෙ අට - ආචාර්ය නලින් ද සිල්වාගේ විග්‍රහයක්
අසාද් සාලි කියන්නේ පිස්සකුවත් මෝඩයකුවත් නො වෙයි. ඒ කියන්නෙ ඔහු වියතකු බුද්ධිමතකු කියන එකත් නො වෙයි. ඔහු බස්නාහිර පළාතෙ ආණ්ඩුකාර ධුරයට පත් කරනු ලැබුයෙ මෛත්‍රිපාල විසින්. හිස්බුල්ලත්

ජනපති බලතලවලට ප්‍රබුද්ධයෝ ගැටෙති ! මීළඟ ජනාධිපති 'පඹයෙක්' ද ? ලිපියට පිළිතුරක්
ජනාධිපති වීමට බලා සිටින අය ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තිය කියවා නැත්ද? යන කාරණය අවධාරණය කරමින් 'මීළඟ ජනාධිපති 'පඹයෙක්' යන සිරස්තලයෙන් යුතුව ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතාගේ ලිපියක් 'ද ලීඩර්' හි ජුනි 10 පළවූ අතර එයට පිළිතුරු ලිපියක් අපවෙත ලැබී ඇත.

රෑ වැටුන වලේ දවල් වැටීමේ සුදානම - වික්ටර් අයිවන්ගේ විග්‍රහයක්
''කුමන හේතූන් නිසා හෝ ලංකාව දේවල් තියුනු ලෙස දැකීමේ හැකියාව අහිමි කරගත් රටක් ලෙස සැලකිය හැකිය .එය ලංකාවේ දේශපාලන සමාජය ට පමනක් නොව බුද්දිමතුන් ගේ සමාජය ටද ආවේනික ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

''නපුංසකයන්ගේ දැන්වීම් කලාව වෙනස් කලේ අපි'' - දිලිත් ජයවීර (VIDEO)
ඇමරිකාවේ සමලිංගිකයන් සහ නපුංසකයන් අත පැවති දැන්වීම් කලාව අත්පත් කරගෙන ඊට ස්වදේශීයත්වය මුසු කළේ සිය සමාගම් බව 'ට්‍රයඩ්' ආයතනයේ හා 'දෙරණ' මාධ්‍ය ජාලයේ ප්‍රධානී දිලිත් ජයවීර අවධාරණය කර සිටියි.

මුස්ලිම් “සංඝ ආඥාව” : ගම්පහ හිමිවරු “ෆත්වා” තහනම කුලියට අරන්
පසුගිය දිනෙක ගම්පහ ශාසනාරක්ෂක බල මණ්ඩලය විසින් මුදල් ඇමති මංගල සමරවීරට සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නට එරෙහිව ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල් වලට ඇතුලුවීම ඔවුන්ට තහනම් කරමින් සංඝ ආඥාවක් නිකුත් කළ බැව් වාර්තා විය.

කියවිය යුතුම ලිපියක් : මීළඟ ජනාධිපති 'පඹයෙක්' ද ?
* ජනාධිපති වීමට බලා සිටින අය ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තිය කියවා නැත්ද? ආචාර්ය නිහාල් ජයවික්‍රම (2019 ජුනි 9 වැනි දා 'සන්ඩේ අයිලන්ඩ්' පුවත්පතේ පළවූ “The Presidential Hopefuls: Have They Not Read Article 43?" නැමැති ලිපියේ සිංහල පරිවර්තනය -'යහපාලනය ලංකා' අනුග්‍රහයෙනි)

නූතනත්වය හා ගෝලීය මුස්ලිම් දේශපාලනය - නිර්මාල් රන්ජිත්
තවමත් නූතනත්වයේ සීමාව ලකුණු කරනු ලබන්නේ ගෝලීය මුස්ලිම් සංස්ථාපිතය විසිනි.

ගෝඨාභයට එන්න බැරිවුනොත් මොකද කරන්නේ ? - නලින් ද සිල්වාගේ විග්‍රහයක්
ගෝඨාභය නාවොත් ගෝඨාභයට යම් හේතුවක් නිසා එන්න බැරි වුණොත් ඉදිරිපත් කරන්නේ කවු ද?

අන්තවාදී කුලප්පුව මැඩලීම, මැදිහත් මිනිසුන් නැති කර ගැනීමෙන් කළ නොහැකිය
(මෙය රතන හිමියන් උපවාසය අවසන් කිරීමට කලින් ලියන ලද්දකි)

යහපත් මිනිසකු වීමට ආගමක් ඇදහීම අවශ්‍යමද? - ලසිත් එදිරිසිංහ
රටේ ඇති වී තිබෙන ත්‍රස්තවාදය තුරන් කිරීමටත් එතැන් සිට ජාතීන් අතර ඇති වි තිබෙන සැකයත් අවිශ්වාසයත් තුරන් කිරීමටත් අප කළ යුතු මුල්ම ප්‍රතිකර්මය වන්නේ මෙරට පවතින අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම ප්‍රතිසංස්කරණයට භාජනය කිරීමයි.


