The Leader News
BREAKING

Opinion

 

 

 

whatsapp 202507155

Showing page 187 of 187 (2,797 articles)

සිංහල බෞද්ධ රාජ්‍ය යනු KGB රාජ්‍යයයි - කුසල්ගේ විග්‍රහයක්
Opinion

සිංහල බෞද්ධ රාජ්‍ය යනු KGB රාජ්‍යයයි - කුසල්ගේ විග්‍රහයක්

පසුගිය දිනවල කතානායකත් අගමැතිත් මල්වතු අස්ගිරි මහ නායක වහන්සේලා බැහැ දැකීමට මහනුවරට ගොසින් තිබූණි. මෙ කලක් තිස්සේ මේ රටේ සිදුවන දේශපාලන සවාරියකි. හැම ජනාධිපතිවරයෙකුම, හැම

The Leader Deskover 7 years ago
පෑඩ් අඳින ගැහැනියකගේ හෘදය සාක්ෂිය
Opinion

පෑඩ් අඳින ගැහැනියකගේ හෘදය සාක්ෂිය

තිලක් සේනාසිංහ මහතාට ලියමි මට දැන් අවුරුදු 28 කී. මා දැන් මේ ලියන්නේ මාගේ 197 වන මාසික ඔසප් වීම අතරතුරය. සතියක් හෝ දින 4-5 හෝ දිග්ගැස්සෙන රුධිරය පිටවීම සමඟ ආසන්න වශයෙන් මා ගත කළ ජිවිතයෙන් දින 1000 ක් පමණ මා ගෙවා ඇතුවාට සැක නැත. ඒ නිසා මගේ මාසික වේතනයෙන් හැම මාසයකම මට මිලදී ගැනීමට අවශ්‍ය අනිවාර්ය බඩු ලැයිස්තුවට පෑඩ් පැකට් එකක් එකතුවේ.

The Leader Deskover 7 years ago
සිංහලකම, බෞද්ධකම සහ ශුන්‍යතාවය 2
Opinion

සිංහලකම, බෞද්ධකම සහ ශුන්‍යතාවය 2

සිංහලකම, බෞද්ධකම සහ ශුන්‍යතාවය පොදු අවකාශය තුල සාකච්චා කිරීමට නම් ඕනෑම ආගමික පාර භෞතිකයක් (religious metaphysics) පෙරළා ලෞකික භාෂාවක් වෙතට පරිවර්තනය කල යුතු බව පවසන හබමාස් වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ ආගම තුල ඇති අන්තර්ගතයන් තව දුරටත් සබුද්ධික කිරීමේ හැකියාවක් පවතින බවයි. බොහෝ අඩුපාඩු සහිතව හෝ පශ්චාත් යටත් විජිත සන්දර්භයක් තුල එවන් උත්සාහයක් අප විසින් ද න්‍යායිකව අත්හදා බලන ලද අතර එය ‘මේ සිංහල අපගේ රටයි’ ළිපි මාලාව තුළ ඔබට දැකගත හැකිය.

The Leader Deskover 7 years ago
සිංහලකම, බෞද්ධකම සහ ශුන්‍යතාවය 1
Opinion

සිංහලකම, බෞද්ධකම සහ ශුන්‍යතාවය 1

සිංහලකම, බෞද්ධකම සහ ශුන්‍යතාවය ඉස්ලාම් මුලධර්මවාදය නූතන ලෝකයේ චින්තන ගෘහ නිර්මාණය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන අතර එවන් චින්තන ආකෘතීන් ඇති අන් සියළු ශිෂ්ටාචාර විනාශ වී අළු දුවිලි වී යනු පිණිස බෝම්බ දමයි. එය ඔවුන් කරනු ලබන්නේ කිසිදු නූතන සදාචාරයක් කෙරෙහි විශ්වාස නොකරමිනි.

The Leader Deskover 7 years ago
පිස්සු බල්ලන් කූඩු කළ යුතුය - සම්පත් සමරකෝන්
Opinion

පිස්සු බල්ලන් කූඩු කළ යුතුය - සම්පත් සමරකෝන්

‍ෙමීගමුව, කොච්චිකඩේ ඇතුලු ප්‍රදේශවල මුස්ලිම් අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයන් විසින් ඇති කළ විනාශයේ දුම් සියල්ලම තවමත් පහව ගොස් නැත. ඒ ප්‍රහාරයන්ගෙන් විපතට පත් වූවන්ගේ කදුළු තවත් වේලි නැත. හදවත් පුපුරු ගසන වේදනාවන් කිතුන්වන්ගේත්, මුසල්වමානුවාගේත්, සිංහලයාගෙත් සිත් තුළින් තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැත.

The Leader Deskover 7 years ago
ප්‍රජාතන්ත්‍රවාදය ජාතික ආරක්ෂාව හා අපේ රාජ්‍යය
Opinion

ප්‍රජාතන්ත්‍රවාදය ජාතික ආරක්ෂාව හා අපේ රාජ්‍යය

චින්තක රණසිංහපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ලංකාව නැවතත් නව අර්බුදයකට ඇද වැටුණු ආකාරයක් පළ කරයි. සිවිල් ජන ජීවිතය අඩාලවීම, භීතිය හා අනාරක්ෂාව මෙන්ම ජීවන සුරක්ෂිතතාව නැතිවී යෑම මෙම අඩපණවීමේදී දැකිය හැකි තත්ත්වයකි.

The Leader Deskover 7 years ago
ආරක්ෂාවේ අනාරක්ෂාව සහ මැදහත්වාදී විකල්පවල වැදගත්කම - ජයදේව උයන්ගොඩ
Opinion

ආරක්ෂාවේ අනාරක්ෂාව සහ මැදහත්වාදී විකල්පවල වැදගත්කම - ජයදේව උයන්ගොඩ

ජයදේව උයන්ගොඩ මේ දිනවල ආරක්ෂක හමුදා විසින්, මුස්ලිම් ත්‍රස්තවාදී ක්‍රියා යළි සිදුවීම වැළැක්වීම සඳහා රට පුරා ගෙන යන සෝදිසි කිරීම්, අත්අඩංගුවට ගැනීම්, පුපුරණ ද්‍රව්‍ය අවි ආයුධ යනාදිය සොයා ගැනීම් පිළිබඳව රූපවාහිනී සහ පුවත්පත් වාර්තා කියවන විට මීට අවුරුදු පහළොවකට පමණ පෙර එංගලන්තයේ ගාඩියන් පත්‍රයේ පළවූ වාර්තාවක් මට මතක් වේ. එය ලන්ඩන් සිට ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ බලා ගුවන් ගමනක යෙදුණු මගියකු, ගාඩියන් පත්‍රයට ලියූ ‘කර්තෘට ලියුමක’ තිබුණු අත්දැකීමකි.

The Leader Deskover 7 years ago