The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 21 of 187 (2,797 articles)

සම්මුති විසම්මුති : මිනීමරුවන්ට නොමිලයේ වීසා දෙන රට: සිරි ලංකාව | සුනන්ද දේශප්‍රිය
Opinion

සම්මුති විසම්මුති : මිනීමරුවන්ට නොමිලයේ වීසා දෙන රට: සිරි ලංකාව | සුනන්ද දේශප්‍රිය

පලස්තීන ජනයාට රරෙහිය යුද අපරාධ කල බවට චෝදනා ලබා තිබූ ඊශ්‍රායල සොල්දාදුවකු පසුගියදා මෙරට සංචාරයකට පැමිණියේය. ලංකාවේ විවේකය ගත කිරීමෙන් පසු යළි ඊශ්‍රාලයට ගිය ඔහු දැන් ලෙබනනයේ ගම්මාන පිටින් විනාශ කරන යුද්ධයේ යෙදී සිටිනවා විය හැක.

The Leader Desk5 months ago
Cost-benefit analysis එකක් ඉල්ලමු! | Uvindu Kurukulasuriya
Opinion

Cost-benefit analysis එකක් ඉල්ලමු! | Uvindu Kurukulasuriya

දැන් කොළඹට මැයි රැලියට එන ජනයා ඒ ඒ පැතිවලම නවත්තගෙන ඩීසල් වියදම ඉතුරු කරගන්න තමා මෙහෙම ප්‍රාදේශියව

The Leader Desk5 months ago
ශ්‍රී ලංකාවේ දේශපාලන සුසමාදර්ශී පරිවර්තනය: නිර්ප්‍රභූ බලය සහ 'වැඩකාරයන්ගේ' ආණ්ඩුවක අවශ්‍යතාව | පිලිප් ශාන්ත
Opinion

ශ්‍රී ලංකාවේ දේශපාලන සුසමාදර්ශී පරිවර්තනය: නිර්ප්‍රභූ බලය සහ 'වැඩකාරයන්ගේ' ආණ්ඩුවක අවශ්‍යතාව | පිලිප් ශාන්ත

පසුගිය ජනාධිපතිවරණය යනු ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ හුදු තවත් එක් පාලන මාරුවක් පමණක් නොවේ.

The Leader Desk5 months ago
විපක්ෂයක් අහිමි ප්‍රජාතන්ත්‍රවාදය | Athulasiri Samarakoon
Opinion

විපක්ෂයක් අහිමි ප්‍රජාතන්ත්‍රවාදය | Athulasiri Samarakoon

විපක්ෂය යනු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඊළග ආණ්ඩුව බවට පත්විය හැකි කණ්ඩායමයි.

The Leader Desk5 months ago
බලු වැඩ කරන - සඟ ගණ වුව පි‍ටුදකිනූ... | චින්තන ධර්මදාස
Opinion

බලු වැඩ කරන - සඟ ගණ වුව පි‍ටුදකිනූ... | චින්තන ධර්මදාස

මම පුහු සදාචාරවාදියෙක් නෙමෙයි. ඒ හින්ද වැඩිවිය පත්වුනු කෙනෙක් තමන් කැමති ඕනම කෙනෙක් එක්ක ලිංගිකව එක්වීම නීතියට ගැටලුවක් වුනත් මට එහෙම ගැටලුවක් නෙමෙයි.

The Leader Desk5 months ago
විජිතපුර බලකොටුවේ රහස ටොලමි ගේ සිතියමේ! - ඉතිහාස කයිවාරුව (වීඩියෝ)
Opinion

විජිතපුර බලකොටුවේ රහස ටොලමි ගේ සිතියමේ! - ඉතිහාස කයිවාරුව (වීඩියෝ)

ඔන්න තාම විජිතපුර ඉස්සරහ මහ සටනට ලෑස්ති වෙනවා.

The Leader Desk5 months ago
ජේ.ආර්. "සාහිත්‍ය කන්නද?" කියා ඇසුවේ ඇයි?
Opinion

ජේ.ආර්. "සාහිත්‍ය කන්නද?" කියා ඇසුවේ ඇයි?

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොළ අතර පවතින ගැටුම මෑතකදී සංවාදයට ලක් වූ

The Leader Desk5 months ago
විපක්ෂයේ ෆැන්ටසිය සහ ආණ්ඩුවේ අ/සාර්ථකත්වය අර්ථකතනය කිරීමේ දේශපාලනය | Athulasiri Samarakoon
Opinion

විපක්ෂයේ ෆැන්ටසිය සහ ආණ්ඩුවේ අ/සාර්ථකත්වය අර්ථකතනය කිරීමේ දේශපාලනය | Athulasiri Samarakoon

ජන බලවේගය බලයට පැමිණ කෙටිකාලයක් ගතව තිබියදී එය මුහුණ දෙන අභියෝග බහුමානිත හා සංකීර්ණ ස්වභාවයක් ගනී.

The Leader Desk5 months ago
බලන්න දුන්නු අය දැන් 'දීලා බලන්නෙ' මොනවද? | Kusal Perera
Opinion

බලන්න දුන්නු අය දැන් 'දීලා බලන්නෙ' මොනවද? | Kusal Perera

මීට මාස 18 ට කලින් අනුර කුමාර ගේ මාලිමාවට ඡන්දය දුන්නේ දීලා බලමු කියලා නෙ. දැන් ආපස්සට යමුද මොනවද තියෙන්නෙ කියලා බලන්න?

The Leader Desk5 months ago
ජනප්‍රිය ජනතාවාදී දේශපාලනය වෙනුවට බුද්ධිමත් පුරවැසිභාවයක් | Ajith Parakum
Opinion

ජනප්‍රිය ජනතාවාදී දේශපාලනය වෙනුවට බුද්ධිමත් පුරවැසිභාවයක් | Ajith Parakum

මේ ආණ්ඩුව වට්ටන්න දෙයක් නෑ. ඒක වැටෙන්න කලින් රට වැටෙන්න ඉඩ තියෙනවා.

The Leader Desk5 months ago
ගූ ගැසීම ගැන... | Uvindu Kurukulasuriya
Opinion

ගූ ගැසීම ගැන... | Uvindu Kurukulasuriya

මට හරි කලකිරීමක් ඇතිවුනා නලින්ද අද කැබිනට් බ්‍රීෆිං එකේදි උත්තර දීපු හැටියට.

The Leader Desk5 months ago
ඩොලර් මිලියන 2.5ක හැකර් හොරකමේ ඇතුළු පැත්ත! - (Ideas front වීඩියෝවක්)
Opinion

ඩොලර් මිලියන 2.5ක හැකර් හොරකමේ ඇතුළු පැත්ත! - (Ideas front වීඩියෝවක්)

රටේ පවතින පද්ධතිමය දෝෂ සහ ආර්ථික අර්බුදය හමුවේ, තීරණ ගැනීමේ ක්‍රියාවලියට බලපාන අදෘශ්‍යමාන කණ්ඩායම්වල බලපෑම

The Leader Desk5 months ago
මාර්ක්ස්වාදී දෘෂ්ටියෙන්: ජවිපෙ ආණ්ඩුව ‘පීලි පැන්නෙ’ ඇයි? | Kumara Maddumage
Opinion

මාර්ක්ස්වාදී දෘෂ්ටියෙන්: ජවිපෙ ආණ්ඩුව ‘පීලි පැන්නෙ’ ඇයි? | Kumara Maddumage

ස්වයං විවේචනයක් කළ පමණින් දේශපාලන විශ්ලේෂණය අවසන් වන්නේ නැත.

The Leader Desk5 months ago
⁣හැකරුන්ගෙන් ඔබ්බට... ! | Lakmal Kulasekara
Opinion

⁣හැකරුන්ගෙන් ඔබ්බට... ! | Lakmal Kulasekara

මීට කලකට කලින් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා ඇමරිකාවට ගිහින් එන අතරතුර එංගලන්තයේ දවසක් හෝ දෙකක් නැවතීමත්

The Leader Desk5 months ago
ආණ්ඩුව කැසකවමින් සිටින්නේ, නිදහස් අදහස් මර්දනය ට ය - සුරේඛා සමරසේන
Opinion

ආණ්ඩුව කැසකවමින් සිටින්නේ, නිදහස් අදහස් මර්දනය ට ය - සුරේඛා සමරසේන

ඉකුත් සතියේ සමාජ මාධ්‍ය ජාලා සහ සිවිල් අවකාශය කැලැම්බූ ‘දීපචෙල්වන් සිදුවීම’ ගැන, ඊට මැදිහත්කරුවෙකු වූවෙකු හැටියට දිවයින පාඨකයින් සමඟ සිය අද්දැකීම් සහ අදහස් බෙදාහදාගැනීම මෙම ලිපියේ (ලියුම්කාරියගේ) අරමුණ යි.

The Leader Desk5 months ago