Opinion
Showing page 20 of 187 (2,797 articles)

සර්වජන බලයේ අභියෝගය | නවම් මීගොඩ
තමිල්නාඩු මැතිවරණ ප්‍රතිඵලය පෝක් සමුද්‍ර සන්ධියෙන් මෙහාටද ප්‍රබල කම්පනයක් එක් කළේය.

ද්‍රවිඩ අනන්‍යතාවයේ බලකොටුව: දෙමළ නාඩුව තුළ හින්දුත්ව උපායමාර්ග අසාර්ථක වන්නේ ඇයි?
නූතන ඉන්දියාවේ දේශපාලන භූ දර්ශනය බොහෝ විට දිස්වන්නේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) හින්දුත්ව මතවාදය පදනම් කරගත් ජාතිකවාදී රැල්ල උතුරු සහ බටහිර ප්‍රදේශ පුරා පැතිර යන ඒකාකාරී ප්‍රවාහයක් ලෙසිනි.

අනුරාධපුරය ළමා අපයෝජනය ; කඳුලු වෙනුවට ග්ලිසරින්... | Samabima Party
මීට ටික දිනකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ළමා නිවාස වල රාජ්‍යය බාරයේ ඇති දරු-දැරියන් උදෙසා සංවිධානය කල උත්සවයකට සහභාගී වූ අතර එහිදී සංවේදී වූ එතුමා ෆෝඩියම් එකෙන් බැහැරව ගොස් සිය කදුලු පිසදාගත්තේය.

විජේ...| Mahesh Hapugoda
සෑහෙන බහුතරයක් එක්ක තමිල්නාඩුව ජෝසප් විජේ දිනල. හැමදාම ජනප්‍රිය මාවතේම ඇවිද්ද විජේ මෙවරත් ජනප්‍රිය දෙමළ චන්ද ටික සාක්කුවේ දාගෙන.

දකුණට හැරුණු කේරළය: රතු බලකොටුව බිඳවැටීම සහ නව දේශපාලන යුගයක ඇරඹුම | Philip Shantha
2026 වසරේ ඉන්දීය දේශපාලන කරළිය උඩුයටිකුරු කළ ප්‍රධානතම පුවත බවට පත් වූයේ දශක ගණනාවක් පුරා වාමාංශික මතවාදයේ කේන්ද්‍රස්ථානයක්ව පැවති කේරළ ප්‍රාන්තය වාමාංශික පාලනයෙන් මිදී දක්ෂිණාංශික බලවේගයක් වෙත නතු වීමයි.

ජනතාවගේ ආණ්ඩුවකට එරෙහි ප්‍රචාරණ යුද්ධය: පන්තිමය දේශපාලන අභියෝගයක් ද? | Athulasiri Samarakoon
වර්තමාන ජාතික ජන බලවේග (ජාජබ) ආණ්ඩුව බලයට පත්වී තවම වසර දෙකක්වත් ගතවී නැත.

'මහනායක තමන් ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙන බව ඔප්පුකරන්න යනවා'! | Uvindu Kurukulasuriya
ඇත්ත! ඔප්පු වෙනකන් නිර්දෝශියි කියල හිතන්න ඕන. හැබැයි සමනෝ, මේ “කාන්තාවක්” නෙමෙයි.

බුදු දහමට නිගරු කරන්නේ බෞද්ධයින් ද, අපරාධ කරන භික්ෂූන් ද? | Saroj Pathirana
ලංකාවේ ඉහළම පෙළේ බෞද්ධ භික්ෂුවකට විරුද්ධව එල්ල වෙලා තියන ළමා අපයෝජන චෝදනාවට අදාළව විමසීමක් කරන්න

නායකයෙකු සොයන පuzzle එක- 09 - ඡන්දදායකයාගේ සිත පාලනය කරන සැඟවුණු අධිරාජ්‍යය | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
Poor Democracy, Poor Media, Poor Voters and Poor Decisions - මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

'බදු දැල පුළුල් කරලා පොඩි ව්‍යාපාර පවා අමාරුවේ දාන එක ප්‍රගතිශීලී වැඩක් නෙවෙයි' | Tharindu Uduwaragedara
ඡායාරූපය: වෘත්තිය සමිති ඒකාබද්ධව පැවැත්වූ මැයි දිනයේදී එක්සත් කම්කරු සම්මේලනයේ සාමාජිකයන් රැගෙන ගිය කොඩිවල ඡායාරූපයක්.

මේ තියෙන්නෙ බඩු | Uvindu Kurukulasuriya
Esater Sunday Attack: මේ තියෙන්නෙ, රාජ්‍ය බුද්ධි සේවයේ [SIS] බොසා ජනාධිපති සිරිසේන කාලෙ එවකට

මාලිමාණ්ඩුව ඉක්මන් වැඩි ද? | Ajith Parakum
මාලිමා ආණ්ඩුව අනවශ්‍ය තරම් කලබල වී ඇති බවක් මැයි රැලි කතාවලින් සංඥා විය.

මැයි දින වේදිකාවේ රංගනයවූ නව බල සටන | Athulasiri Samarakoon
කොළඹින් ආරම්භවී ගම්මාන දක්වා පැතිර ගිය මෙවර මැයි දින රැළි, සාම්ප්‍රදායික කම්කරු දින රැස්වීම් ඉක්මවා,

ආණ්ඩුවේ ලොකුම හතුරා තමන්ගේම අතීතයයි | Gamini Viyangoda
ආණ්ඩුවේ ලොකුම හතුරා වර්තමාන විපක්ෂය නොව, තමන්ගේම අතීතයයි.

මහා ආඛ්‍යාන අවසන් ය ; අපි නව- ලෝකයක් හදමු | Samabima Party
ඔබ ඉන්නේ අදුරු කාමරයක නම් එහි ඇති කිසිවක් ඔබට පෙනෙන්නේ නැතිවාට සැක නැත. නමුත් ඔබ කාමරයේ ඇති විදුලි බල්බය දැල්වූ පසු ඔබට කාමරයේ ඇති වස්තූන්(මේසය, පුටුව, පොත්, ලැප්ටොප් එක) පෙනෙන්නට ගනී. විදුලි බල්බය කරන්නේ ඔබට කාමරයේ ඇති වස්තූන් නැරඹීමට අවශ්‍ය ආලෝකය ලබා දීමයි.


