Opinion
Showing page 22 of 187 (2,797 articles)

මේවා කියන්නේ ආණ්ඩුව පලවා හරින්නට නොවේ... | Shiral Lakthilaka
ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ විද්‍යුත් තැපැල් දත්ත හරහා සිදුවු හොරකම හේතුවෙන් ඕස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතුව තිබු ණය පැහැර හැරීමක් මේවන විට සිදුවී තිබේ.

පෙසපෙ දේශපාලනයෙන් ඔබ්බට විප්ලවවාදී ඉලක්කයක් | Philip Shantha
වර්තමාන ලාංකේය දේශපාලන පරිසරය තුළ බලලෝභී සහ දූෂිත බලවේගයන් පරාජය කරමින් ස්ථාපිත වූ පාලනය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කියවීමකට අනුව යහපත් ප්‍රවණතාවකි.

කෝපරේට් සිහිනය සහ දේශපාලන යථාර්ථය
ශ්‍රී ලංකාවේ දේශපාලන කරළිය තුළ මෑතකාලීනව වඩාත්ම කතාබහට ලක්වන මාතෘකාව වන්නේ "ව්‍යාපාරික ප්‍රජාව සහ දේශපාලනය"

ගල් අඟුරුත් කෙසෙල්ගෙඩි වගේ-ලූ | කුසල් පෙරේරා
“වචනවල හිර වෙලා රට හදන්න බැහැ - බාල ගල් අඟුරු ගෙනාවෙ නැහැ.....ගෙනා ගල් අඟුරු බාල වුනා...”

ඇත්ත ගියත් පැත්ත ගන්නාවිට ප්‍රජාතන්ත්‍රවාදය වැළලීයාම... | Athulasiri Samarakoon
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනමාධ්‍ය යනු සත්‍යය සරලව ප්‍රකාශ කරන යාන්ත්‍රණයක් නොව, සත්‍යය යනු කුමක්දැයි ගොඩනගන දේශපාලන ක්‍රියාවලියක කොටසකි.

අපේ පැත්තෙන් වෙලා තියෙන්නෙ හැක් වීම වෙනුවට අං ඇවිත් තිබීම වගේ එකක් නේද? | Chinthana Dharmadasa
අපිට ගෙවීමක් කරන්න තියෙනවා. ඒ ගෙවීම වෙනත් බැංකු ගිණුමකට කරන්න කියලා ඊමේල් පනිවිඩයක් එනවා.

පාස්කු දින ප්‍රහාරය: ශානි අබේසේකර විනාශ කිරීමේ වෑයම සහ ගම්මන්පිල යළිත් සොයාගත් රනිල් ගේ 'මහ මොළකරු' | Saroj Pathirana
පාස්කු දින ප්‍රහාරය කියන ම්ලේච්ඡ ඝාතනයේ වාසිය ලබපු හිත් පිත් නැති කණ්ඩායමක් තමන්ගේ බඩ වියත රැක ගැනීමේ

ආණ්ඩුව සහ විපක්ෂය වහාම 'සුබ සහ යස' කියවිය යුතුයි - Ideas front වීඩියෝවක්
මේ වන විට රටෙහි පවතින්නේ බැරෑරුම් ලෙස විසඳිය යුතු අති දැවැන්ත ප්‍රශ්න තොගයක් වුව ද විපක්ෂය කරන්නේ කොකිස් බැදීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

දීප චෙල්වම් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට උසිගන්වන්නෙක්ද නැද්ද යන්න තීරණය කළ හැකි වන්නේ ඔහු ලියූ දේවල් කියැවීමෙන් ම පමණි | Wijayananda Jayaweera
දීප චෙල්වම්ගේ මුදාහැර නැති ප්‍රකාශන සම්බන්ධ ඇතිවී තිබෙන අර්බුධයට සුදුසුම විසඳුම වන්නේ එම කෘති සියල්ල මුදා හැර ඉන් පසු ඒවායේ මතබේදකාරී අන්තර්ගතයක් ඇත්නම් දෙමළ කියවන අයගේද උදව් ඇතුව ඒ පිළිබඳව සියලු ජනවර්ග නියෝජනය වන මහජන සාකච්ඡාවක් ඇති කිරීමයි.

ක්‍රියාවෙන් හිත පිරිසිදු වෙනවා නම් වඳින වස්තුව අපිට අදාලම නෑ නේද? | Chinthana Dharmadasa
ගොඩක් අය මේ පිංතූරෙ වැඳගෙන ඉන්න උපාසිකාවට උපහාස අපහාස කරනවා දැක්කා.

අරුණ ජයසේකර හා අනුර දිසානායක ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා කරමු! | Ajith Parakum
පාස්කු ප්‍රහාර දියත් කළ අන්තවාදී කල්ලිය හා දුරස්ථව හෝ සම්බන්ධ ප්‍රජාවේ ආගමික නායකයකු විසින් ඊයේ කොච්චිකඩේ පල්ලියේදී සිදු කළ මෙම තර්ජනය ඔබ පිළිගන්නවා ද?

සංස්කෘතික දෙපාර්තමේන්තුව, කලා මණ්ඩල දැන් අහෝසි කළ හැකියි | කුසල් පෙරේරා
“වෙන ආණ්ඩුවක් තිබුණනං එයා හිරේ දාලා”

වත්මන් දේශපාලනයේ විනෝදය මිස අන් යමක් පවතී ද...? - Ideas front වීඩියෝවක්
අපි ජීවත්වන මේ සමයේ දේශපාලනය කරකැවෙන්නේ විනෝදය වටා බවත් එහි මධ්‍යයේ පවතින්නේ විනෝදය මිස අර්ථවත් යමක් නොවේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

කපටි ආරක්ෂකයින් කළ යුත්තේ කුමක් ද? | පිලිප් ශාන්ත
පසුගිය ජනාධිපතිවරණය ලාංකික දේශපාලනයේ තැන්මාරුවක් කළ දේශපාලන අවස්ථාවක් බව ඇත්ත.

මංගල- විකල්ප ජීවිතයක දේශපාලනයේ සෞන්දර්යය ! | චින්තන ධර්මදාස
මංගල ගැන චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ සිතුවිල්ල දැන් කාලයක පටන් හිත ඇතුලෙ පොරබදනවා.


