Opinion
Showing page 24 of 187 (2,797 articles)

මාලිමා ආණ්ඩුවට එරෙහිව පරීක්ෂණත් අවශ්‍යයද? | කුසල් පෙරේරා
පැයකට හමාරකට කලින් ලැබුණු ප්‍රවෘත්තියක් වූයේ බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ ඔහුගේ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සිය තනතුරු වලින් ඉල්ලා අස්වූ බවය.

දැන් අනුරගෙ වාරය...! | Uvindu Kurukulasuriya
අනුර එක්සත් රාජධානියේ දිග හැරෙන කතාව කියවන්නම ඕන! *කෙලින්ම අදාල නැති උනත් මතක් උන නිසා ලක්මාලියි, නජිත් ගැනයිත් චූට්ටක් ලිව්ව ඕන මේක අස්සෙම.

ලාංකීය ජන සමාජය දැවැන්ත ගිනිකන්දක් මත ද ?
මාධ්‍යවේදී නාරද බක්මීවැව විසින් මෙහෙයවන ලද 'IF' YouTube නාලිකාවේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සහ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක මෙරට වර්තමාන සමාජ-ආර්ථික දේහයේ පවතින ගැඹුරු අර්බුද පිළිබඳව පුළුල් විමසුමක සිදු කරයි.

න්‍යෂ්ඨික පවුල, විස්තෘත පවුල සහ සංඛේතීය පවුල... | Laka Darmarathna
1. න්‍යෂ්ඨික පවුල :

අරග්චි: ශිෂ්ටාචාරයක නියෝජනය | Mahesh Hapugoda
අතිශයින්ම අර්බුදකාරී අතිශයින්ම තම ශිෂ්ටාචාරයේ පැවැත්ම අභියෝගයකට ලක්වෙච්ච වෙලාවක ඒ තමන්ගේ ශිෂ්ටාචාරය,

ගණිතමය සමීකරණ පාර්ශ්වයෙ පමණක් ආර්ථිකය විග්‍රහ කළ හැකි ද...? Ideas front වීඩියෝවක්
ආර්ථික ක්‍රියාවලිය යනු සමාජ සම්බන්ධයක් වුව ද මෙ වන විට එය ඉවත් වෙමින් පවතින බවත්,

දූෂණය, බල දේශපාලනය හා දැනුම්වත් තීරණ | Ajith Parakum
ඔබ උගත යුතු පාඩමක් වන්නේ වංචා, දූෂණ වැනි අපරාධ සම්බන්ධයෙන් ද විමර්ශන කළ යුත්තේ දේශපාලන පක්ෂ හෝ ක්‍රියාකාරිකයන් නොව රාජ්‍ය විමර්ශන ආයතන බවයි.

'අනුර හොරකමක් කරලා නැහැ' - ගල් අඟුරු ගනුදෙනුවේ සැඟවුණු කතාව දීප්ති කියයි | IF වීඩියෝවක්
ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය පිටුපස පවතින ගැටුම සම්බන්ධයෙන් අදහස් දක්වන සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න,

'ඔය කෝල් එක සංස්කරණය කළ එකක් නම් ඒකෙ සම්පූර්න එකත් එන්න නියමිතයි' | Chinthana Dharmadasa
මගේ හිතමිතුරු වොෂින්ටන්ලාට ආදරෙන් කියන්න තියෙන්නෙ කලබල නොවී ඉන්න කියන එකයි.

දූෂණ මර්දකයින් ව්‍යාජ දෑ නිර්මාණය කරන විට: නීතිය ක්‍රියාත්මක කිරීමේදී කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කිරීමේ අවදානම | Ajith Parakum
පින්තූරයකින් වචන දහසක් කියැවෙන බව ප්‍රකට කියමනකි. එහෙත්, එම පින්තූරය මුළුමනින්ම කෘත්‍රිමව නිර්මාණය කරන ලද එකක් වූ විට කුමක් සිදුවේ ද?

පුංචි වෙළෙන්දාට ගරු කරන්න! | Chinthana Dharmadasa
පාර අයිනෙ මැටි වලං විකුණන මිනිස්සු ටිකකට රජයේ නිලධාරීන් විසින් කරන කැත අසාධාරණය ගැන වීඩියෝව හැම තැනම

කැරළිකරුවන් නොමැතිව විප්ලව ගැන සිහින දැකීම....| Mahesh Hapugoda
මාලිමාවේ යම් හෝ වමේ ගතිකයක් තිබ්බනම් ඊයේ විශ්වාසභංගේ එක්ක ලබපු විශාල පරාජයක් තමයි ඒ චන්දෙ දීපු 153 ඇතුලේ එකම එක කැරළිකරුවෙක්වත් (at least a single rebel) දකින්නට නොලැබීම.

ගල් අඟුරු හොරකම් හොයන්න ජනාධිපති කොමිෂන් සභාව පලදායක කර ගැනීමට යෝජනාවක් | Wijayananda Jayaweera
ආන්දෝලනයට තුඩු දී ඇති ගල් අඟුරු ව්‍යාපෘතියේ වගතුග සොයා අවශ්‍ය නිර්දේශ ලබාදීමට පූර්ණ බලැති ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කරන්නේනම් එය වැදගත් පියවරක් විය හැක්කේ,

පොදු ජන අවකාශ උදුරාගැනීම | Chinthana Dharmadasa
මේ ආන්ඩුව පත් කරගත්තේ නිර්ප්‍රභූ ආන්ඩුවක් උවමනා යැයි කෑමොර දෙමින්. නමුත් මේ ආන්ඩුව හැසිරෙන්නෙ ප්‍රභූවාදයට පක්ෂ මට

වැට උඩ තිබූ ගල් අඟුරු එක් පැත්තකට බර වී අවසන් ය ! - Shalika Wimalasena
ගල් අඟුරු කතාව තිබුණේ වැට උඩ ය. අවුලක් තිබුණාද, නැද්ද යන්න පිළිබඳ දෙපිළ බෙදුණු සංවාදය දැන් එක පැත්තකට සම්පූර්ණයෙන් ම බර වී අවසන් ය.


